Saturday, November 3, 2012

අපේ ජීවිතය හරි පුදුම දෙයක්.එක මට නම් හිතෙන්නේ අපි දකින ලොකුම හීනය තමා ජීවිතය.ඒ මොන උනත් අපිට ලැබුන වටිනාම දේ ඒක.වෙලාවකට ජීවිතය නිහඩයි.තවත් වෙලාවකට හරිම චංචලයි සාගරය වගේ.මේ මොන දේ උනත් කාලය ටික ටික ගත වෙනවා....



මං හසර වෙද කොහෙද ......
අන්ධකාරය පැමිණ.......  
අන්ධකාරයෙන් අසන කාලයයි .........
පින් බිමක අරුණලුව....
නිවුණු තැන පුලිගු ගෙන..... 
නැණ එළිය අවුලන්න කාලයයි ..........


No comments:

Post a Comment